Translate to

ගිණුම් තොරතුරු

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් පහත විස්තරයේ ඇති ගිණුමට ඔබගේ මුදල් බැර කරන්න. ඉන් පසු එහි ඇති දුරකථන අංකයට අමතා ඔබගේ රිසිට් පත සහ අනෙකුත් තොරතුරු ලබා දෙන්න.  එසේත් නැත්නම් ගිණුම් විස්තරයට පහතින් ඇති ෆෝරමය නිවැරදිව පුරවා එවන්න.

සම්පූර්ණ දායකත්වය 100%
0
ශ්වසනාධාර උපකරණ ප්‍රමාණය
0
භාරගත් ප්‍රමාණය
0
ඉතිරි ප්‍රමාණය

Account Details

Account Name - SAVE A BABY
  • Account No - 233200190044394
  • Bank - People's Bank
  • Branch - Serunuwara
  • SWIFT CODE : PSBKLKLX

Contact Details

  • 071 658 0001
  • 071 659 0001
Contact us

පහත ෆෝරමය මගින් ද ඔබට විමසීම් කළ හැකිය.

අප ගැන

මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ නොමේරූ ළදරු උපත් මරණ අවම කරමින් එම බිළිඳු දරුවන්ගේ ජීවිත බේරාගැනීමේ ඒකායන අරමුණෙන් යුතුවයි. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා පරිජන්ම වෛද්‍යවරුන්ගේ සංගමය හා එක්ව සේරුවිල මංගල රජමහාවිහාරයේ තවත් එක් පුණ්‍ය කර්මයක් ලෙස ක්‍රියාත්මක වේ.

All rights reserved © www.saveababy.lk