අප ගැන
මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ නොමේරූ ළදරු උපත් මරණ අවම කරමින් එම බිළිඳු දරුවන්ගේ ජීවිත බේරාගැනීමේ ඒකායන අරමුණෙන් යුතුවයි. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා පරිජන්ම වෛද්‍යවරුන්ගේ සංගමය හා එක්ව සේරුවිල මංගල රජමහාවිහාරයේ තවත් එක් පුණ්‍ය කටයුත්තක් ලෙස ක්‍රියාත්මක වේ.
අඩුවයසින් උපත ලබා ස්වසන සංකුලතා හේතුවෙන් මියයන සියගණනක් වූ ළදරු ජීවිත සුරැකීම ‘SAVE A BABY’ පුණ්‍ය ව්‍යාපෘතියේ අරමුණයි. ඒ උතුම් අරමුණ සඵල වේවා! මේ දන් දෙන්නේ ඔවුන්ගේ පළමු හුස්මයි.. ඉන්පසු ජීවිත කාලයක් පුරාවට ඔවුන් තනිවම හුස්මගනු ඇත.
මෙම නොමේරූ ළදරු ජීවිත බේරා ගැනීම සඳහා, ඔවුන් හට පළමු හුස්ම ලබා දීම සඳහා ශ්වසනාධාර උපකරණ ලබාදීමේ පුණ්‍ය ව්‍යාපෘතියයි 'Save a baby'. සුරක්ෂිත නිරෝගී දරු පරපුරක් ලක් මාතාවට දායාද කිරීමට ඔබත් අප හා එක්වන්න.
All rights reserved © www.saveababy.lk